ප්‍රමුඛ පුවත 1

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි වරෙන්තුව නිල වශයෙන් ඉවත්කර ගනී.

(UTV| කොළඹ) – බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව එරට වෙස්මිනිස්ටර් අධිකරණය විසින් නිකුත් කර තිබූ වරෙන්තුව නිල වශයෙන් ඉවත්කරගෙන තිබේ.

බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලයේ මැදිහත්වීම මත එම තීරණය ගෙන ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

2018 වසරේ පෙබරවාරි 04 වනදා ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයකට සහභාගීවූවන්ට තර්ජනයක් කල බවට ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව චෝදනා එල්ලවිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිදහස් පක්ෂ මන්ත්‍රීවරු සහ හිටපු ජනපති අතර හමුවක්

Mohamed Dilsad

හැටන් පාසැලක ගුරුවරුන් පිරිසක් මාධ්‍යවේදීන්ට පහර දෙයි

Mohamed Dilsad

ඉදිරි පැය 24 දී මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට

Mohamed Dilsad

Leave a Comment