ප්‍රමුඛ පුවත 1

71 වෙනි නිදහස් සැමරුමට එළිසබෙත් මහ රැජිනගෙන් සුබ පැතුම්….

(UTV| කොළඹ) – පෙබරවාරි 04 වැනිදාට යෙදී තිබෙන 71 වන ජාතික නිදහස් දින උළෙල වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් බි‍්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින විසින් ශ‍්‍රී ලංකාවේ ජනතාවට සතුට සහ වාසනාව ප‍්‍රාර්ථනා කරන බව සදහස් කළාය.

‘‘ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයාණෙනි, ජාතික දිනය වෙනුවෙන් සුබපැතුම් එක් කිරීමට ලැබීම මට මහත් සතුටක්. එළැඹෙන වසරේදී ශ්‍රී ලංකාවේ වාසනාව, සතුට සහ සෞභාග්‍ය ප‍්‍රාර්ථනා කරමි’’. යනුවෙන් බි‍්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින වෙනුවෙන් කොළඹ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සහල් සඳහා යළිත් පාලන මිලක්

Mohamed Dilsad

“ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට සුදානමක් නෑ”විෂය භාර ඇමති කියයි

Mohamed Dilsad

විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවිය නොහැකි

Mohamed Dilsad

Leave a Comment