ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

සහල් සඳහා යළිත් පාලන මිලක්

(UTV| කොළඹ) – සහල් සඳහා යළිත් පාලන මිලක් පැනවීමට රජය තීරණය කරයි.

ජීවන වියදම් අනු කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 88ක් වන අතර සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 108ක් ලෙස පාලන මිලක් නියම කළ බව ජීවන වියදම් කමිටුවේ සාමාජික හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු කිරීමේ හා කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ අලෙවි, ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ ප්‍රධානී දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසීය.

මෙම පාලන මිල ගණන් මේ සතිය තුළ ක්‍රියාත්මක කරනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එජාපය අද මැතිවරණ කොමිසමට යයි

Mohamed Dilsad

විදුලි බිලේ සහන මේ වසරට නැත

Editor O

බස්රථ අනතුරකින් 28 දෙනෙකු රෝහලේ

Mohamed Dilsad

Leave a Comment