ක්‍රීඩා

තිසර හා උපුල් තරංග බංගලාදේශ තරඟ බිමට

(UTV| කොළඹ) – 2019 බංග්ලාදේශ ප්‍රිමීයර් ලීග් විස්සයි – 20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිතිකරු උපුල් තරංග එක්විමට නියමීතය.

ඒ අනුව ඔහු සකිබ් අල් හසන්ගේ නායක්වයෙන් යුත් ඩකා ඩයිනමයිට් කණ්ඩායම අද (01) එක්විමට නියමීත බව උපුල් තරංග සිට නිල ටිව්ටර් ගිණූමෙහි පණිවිඩයක් තබමීන් ප්‍රකාශ කර තිබේ.

ඩකා ඩයිනමයිට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිසර පෙර්රා නියෝජනය කරන කොමීලා වොරියන්ස් කණ්ඩායම අතර තරගයක් අද (01) පැවැත්විමට නියමීතය.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

LPL තරගාවලිය පැවැත්වීමට IPG සූදානම්

Mohamed Dilsad

සිව්වැනි තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

Mohamed Dilsad

ඉන්දීයාව කණ්ඩායමට තරුණයෙක් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment