ක්‍රීඩා

මෙවර ලෝක කුසලානයට පෙර පැවැත්වෙන පුහුණූ තරඟ මෙන්න

(UTV| කොළඹ) – 2019 ICC එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා පැවැත්වෙන පෙර පුහුණූ තරග කාල සටහන ICCය විසින් නිවේදනය කරයි.

ඒ අනුව මැයි 24 වැනිදා සිට 28 වැනිදා දක්වා තරග 10 ක් පැවැත්විමට නියමීතය.

මෙහි ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පුහුණූ තරග දෙක මැයි 24 හා 27 යන දිනයන්හි, පිළිවෙලින් දකුණු අප්‍රිකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්විමට නියමීතව තිබේ.

තරඟ කාලසටහන මෙන්න

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2019/02/02-01.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චානකගේ වාර්තාව මොහොමඩ් ඉර්ෆාන් සියතට ගනියි

Mohamed Dilsad

2019 ICC ක්‍රිකට් ලෝක කුසලානයට මැතිව්ස් අවශ්‍යමයි – සංගක්කාර

Mohamed Dilsad

ICC ශූරයන්ගේ කුසලාන පළමු අවසන් පූර්ව තරගය අද

Mohamed Dilsad

Leave a Comment