ප්‍රමුඛ පුවත 1

විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉල්ලුම් කිරිමේ කාලය දිර්ඝ කෙරේ..

(UTV| කොළඹ) – හෙට (01) දිනයෙන් අවසන් වීමට නියමීතව තිබු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වු සඳහා ඉල්ලුම් කිරිමට ලබා දී තිබු කාලය පෙබරවාර 08 වැනිදා දක්වා දිර්ඝ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමීෂන් සභාව නිවේදනය කර සිටියි.

2018 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් කැඳවා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟළුම් ආයතනයේ ඩිප්ලෝමා ප්‍රධානොත්සවය ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ජෝසප් ඇලෝසියස්ට විදෙස් ගතවීමට අවසර…

Mohamed Dilsad

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ දූෂණ සෙවීමට කොමිටියක් – සෞඛ්‍ය ඇමතිනී

Mohamed Dilsad

Leave a Comment