ප්‍රමුඛ පුවත 1

බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට එරෙහි නඩුව යළිත් විභාගයට…

(UTV| කොළඹ) – බ්‍රිතාන්‍ය කොටි ඩයස්පෝරාවේ කොටි කි‍්‍රයාකාරීන් පිරිසකට මරණ තර්ජන කරන ලද බව දක්වමින් බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව යළිත් විභාග කිරීමට තීරණය කර ඇත.

පෙබරවාරි 01 වනදා එම නඩුව විභාග කිරීමට ලන්ඩන් වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් තීරණය කර ඇති අතර බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය ඉදිරිපත් කළ කරුණු දැක්වීමක් නිසා මෙම පියරව ගෙන තිබේ.

බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නැයි කළ නියෝගය ද වෙස්ට්මිනිස්ටර් අධිකරණය අහෝසි කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඖෂධ මිල වැඩිවීම පිළිබඳව ඇමති රාජිත කියන කතාව

Mohamed Dilsad

අද සිට 21 දක්වා කොටහේන ප්‍රදේශයේ මාර්ගයක් වැසෙයි…

Mohamed Dilsad

පහළ ගිය ඉන්ධන ගාස්තු අද සිට

Mohamed Dilsad

Leave a Comment