ප්‍රමුඛ පුවත 1

“ග්‍රාමශක්ති” ක්ෂණික ටිකට් පත් ජනපතිට පිළිගන්වයි .

(UTV| කොළඹ) – ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ හදුන්වාදුන් “ග්‍රාමශක්ති ගමට අරුණ” සහ “ග්‍රාමශක්ති ගමට දිරිය” ක්ෂණික ටිකට් පත්වල පළමු ටිකට් පත ඊයෙ (29) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වී ය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී. සූරියප්පෙරුම මහතා විසින් ටිකට් පත් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුවේය .

තවද සහකාර සාමාන්‍යාධිකාරි සුනිල් ජයරත්න මහතා ඇතුළු පිරිසක් ද  එම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හීමෝෆීලියා දරුවන්ගේ ඖෂධ ගබඩා කිරීමට ශීතකරණ පහසුකම්

Mohamed Dilsad

හිස්බුල්ලා සහ සාලිගේ ඉල්ලා අස්විමේ ලිපි ජනපති පිළිගනියි

Mohamed Dilsad

අනුර සේනානායක යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment