ප්‍රමුඛ පුවත 1

හිස්බුල්ලා සහ සාලිගේ ඉල්ලා අස්විමේ ලිපි ජනපති පිළිගනියි

(UTV| කොළඹ) – බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලීගේ හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එ.එච්.එම් හිසුබුල්ලා යන මහත්වරුන්ගේ සිය ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිළිගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය ටිවිටර් පණිවිඩයක් තබමීන් ප්‍රකාශ කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ ටිව්ටර් පණිවිඩය

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අගමැතිට සහ දයා ගමගේට ජනපති කොමිසමට පෙනී සිටින්නැයි නියෝග

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයකට යාම වඩාත් සුදුසුයි [VIDEO]

Mohamed Dilsad

මන්ත්‍රී දයාසිරි රෝහල්ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment