ප්‍රමුඛ පුවත 1

රටේ සාමය සහජීවනය රකින අපේක්‍ෂකයෙකුට සහය – ඇමති රිෂාඩ් බදියුදීන්

(UTV| කොළඹ) – රට තුල සාමය සහජීවනය රටේ ආර්ථිකය නගා සිටුවිය හැකි ජනධිපති අපේක්‍ෂකයෙකුට සහය ලබා දීමට සුදානම් බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක අමත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමත්‍යවරයා මේ බව පැවසුවේය.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් අසා සිටි ප්‍රශ්නයකට පිළිතුර දෙමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කියා සිටියේ, ඉදිරි ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව එක්සත් ජාතික පක්ෂය එම පක්ෂය තුල තීරණයක් ගැනීමෙන් අනතුරුව තමන්ගේ සහයෝගය කාට ලබාදෙන්නේදැයි තීරණය කරනු ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය ගැන ගොවි ජනතාව දැනුවත් කිරීම අද සිට .

Mohamed Dilsad

2019 තුන්වන පාසල් වාරය අදින් ආරම්භ වෙයි

Mohamed Dilsad

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් පාසල්වල වැඩසටහන් සංවිධාන කෙරේ

Mohamed Dilsad

Leave a Comment