ප්‍රමුඛ පුවත 1

පාසල්වල අවිධිමත් ආකාරයට මුදල් එකතු කිරීම අවලංගුයි.

(UTV| කොළඹ) – අවිධිමත් ආකාරයට පාසල්වල මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු හේතුවෙන් පාසල්වල මුදල් එකතු කිරීම ගැන නිකුත් කළ චක්‍රලේඛය අවලංගු කිරීමට අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පෞද්ගලික රෝහල්වල අයකිරීම් 46 ක මිල අඩු වන බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

ප්‍රාථමික කාර්මික අමාත්‍යාංශයේ උතුරු පළාත් නව කාර්යාලය වවුනියාවේදී

Mohamed Dilsad

කසල තේ කිලෝ දහතුන්සහසකට අධික තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment