ප්‍රමුඛ පුවත 1

අද රාත්‍රියේ සිට සුළගේ වේගය ඉහළ යයි…

(UTV| කොළඹ) – අද (29) රාත්‍රියේ සහ හෙට (30) දිනයේදී දිවයින හරහා සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 40 දක්වා ඉහළයා හැකි බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 50 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව දැනුම් සදහන් කරයි.

ප්‍රධාන වශයෙන් අද දිනයේ  වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ රථ වාහන ධාවනයට බාධා

Mohamed Dilsad

මෙරට නීති කෙටුම්පත් හදන්න බ්‍රිතාන්‍යයේ සහය [VIDEO]

Mohamed Dilsad

හිටපු ජනපතිට එරෙහිව නොතීසි නිකුත් කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment