විදෙස්

ජමාල් කශෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් ජගත් සංවිධානය පරීක්ෂණ අරඹයි..

(UTV| කොළඹ) – පසුගියදා ඝාතනයට ලක්වූ ‍සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායමක් ඊයේ (28) තුර්කිය බලා පිටත්ව ගොස් ඇත.

එම පිරිස කශෝගි ඝාතනයට ලක්වූ ඉස්තාන්බුල් නුවර, සෞදි කොන්සල් කාර්යාලයට ද පිවිසීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා ජගත් සංවිධානය, සෞදි අරාබියේ අනුමැතිය ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පරීක්ෂණ කණ්ඩායම සෞදි අරාබිය තුළ ද සිය මෙහෙයුම් සිදුකිරීමට නියමිතය.


[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සත්ත්ව නිෂ්පාදන කැලිෆෝනියාවේ තහනම් කෙරේ

Mohamed Dilsad

ඇමෙරිකාවට ප්‍රංශයෙන් චෝදනා

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය පැය 24 ක් තුළ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා කරයි

Mohamed Dilsad

Leave a Comment