ප්‍රමුඛ පුවත 1

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට…

(UTV| කොළඹ) – අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඇති නඩු කටයුත්ත සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිට ඇත.

අධිකරණ  විනිසුරුවන්,  නීතීඥවරුන් බොහෝ පිරිසක් දූෂිත යැයි සඳහන් කරමින් ඔහු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් වී ඇතැයි ඔහුට විරුද්ධව මෙලෙස නඩු පවරා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අනන්‍යතා ලේඛන මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරයි [VIDEO]

Mohamed Dilsad

මහ මැතිවරණයට අදාලව නාමයෝජනා බාර ගැනිම ඇරඹේ

Mohamed Dilsad

ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන් Pro Food Pro pack ප්‍රදර්ශනය නිමා වෙයි

Mohamed Dilsad

Leave a Comment