ක්‍රීඩා

ළහිරු හා දුෂ්මන්ත වෙනුට ක්‍රීඩකයින් දෙදෙනක් සංචිතයට අැතුළත් කෙරේ..

(UTV| කොළඹ) – ඔස්ට්‍රේලියාව සමඟ පළමු ටෙස්ට් තරගයේදි අබාධයන්ට ලක්වු වේග පන්දු යවන ක්‍රීඩකයින් වන ළහිරු කුමාර හා දුෂ්මන්ත චමීර වෙනුවට ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩකයින් දෙදෙනෙක් එක් කිරිමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

ඒ අනුව චමීල කරුණාරත්න හා අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් සංචිතයට ඇතුළත් කළ බවට නිවේදනය කර සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එක්දින සහ විස්සයි විස්ස නායකත්වය දසුන්ට

Mohamed Dilsad

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට

Mohamed Dilsad

20-20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment