ප්‍රමුඛ පුවත 1

කෝප් කමිටුවේ කටයුතු මාධ්‍යට විවෘත කරන්න සුදානම්

(UTV| කොළඹ) – කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු මාධ්‍යට විවෘත කිරීමට සුදානම වන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි.

ඊට අවශ්‍ය ස්ථාවර නියෝග සකස් කිරිම මේ වන විට සිදුවෙමින් පවතින අතර එම කටයුතු කඩිනම් කර ඉතා ඉක්මණින් අවසන් කිරීමට නියමිත බව නියෝජ්‍ය කතා නායකවරයා පැවසීය.

ඒ අනුව කෝප් කමිටුව මාධ්‍යට විවෘත කිරීමට සැලසුම් කර ඇතැයිද ඔහු සඳහන් කළේ ය.

කෝප් කමිටුව මාධ්‍යට විවෘත කිරිමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා කථානාකවරයාගෙන් පසුගියදා  ඉල්ලා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජොන්ස්ටන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

සැක සහිත වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

පලාලි ගුවන් තොටුපළ සංවර්ධනයට කැබිනට් අනුමැතිය…

Mohamed Dilsad

Leave a Comment