ප්‍රමුඛ පුවත 1

ජොන්ස්ටන් යළි රිමාන්ඩ්

(UTV|කුරුණෑගල) –  හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන්දෙනා ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඒ සතොසට අයත් රුපියල් මිලියන 05කට අධික මුදලක් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වීම හේතුවෙනි.

ඔවුන් අද පෙරවරුවේ කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර හමුවට ඉදිරිපත් කෙරුණු අතර මෙම නඩුවට අදාළ ඇතැම් ලේඛනවල ගැටළු පවතින බැවින් ඒවා වැඩිදුර පරීක්ෂා කර හරස් ප්‍රශ්න විමසීම සිදුකළ යුතු බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුව ලේඛන මත විභාගවන බැවින් යළි සාක්ෂි විමසීම ලබන 17 වනදා කල් තබන බව විනිසුරුවරිය දැනුම් දුන්නාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 60,175ක් [VIDEO]

Mohamed Dilsad

හොරොව්පොතාන ස්ථානාධිපතිට අල්ලස් දුන් සැකකරු රක්ෂිත බන්ධනාගාරයට.

Mohamed Dilsad

කාන්තා දිනයට සමගාමිව කාන්ත නිෂ්පාදන අලෙවි ප්‍රදර්ශනයක්

Mohamed Dilsad

Leave a Comment