ප්‍රමුඛ පුවත 1

ඇලොසියස්-පලිසේන ඇතුළු සිව්දෙනකුට නොතීසී.

(UTV| කොළඹ) – පර්පචුවෙල් ටෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන ඇලොසියස්, හිටපු විධායක නිලධාරී කසුන් පලිසේන ඇතුළු සිව් දෙනකුට අද (25) නොතීසී නිකුත් කර තිබේ.

ඒ ලබන මස 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසිනි .

එහි හිටපු ප්‍රධාන ගැනුම්කරු නුවන් තිලිණ සල්ගාදු සහ තොරතුරු තාක්ෂණ නිලධාරී සචිත්‍ර ද්‍රේවතන්ත්‍රි යන දෙදෙනා නොතීසී නිකුත් වු සෙසු සැකකරුවෝ වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමගි ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය ලබන 20 වැනිදායින් ඇරඹේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාව අදයි

Mohamed Dilsad

පෑලියගොඩ, වත්තල සහ කැළණියට දැනුම්දෙන තුරු හදිසි ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment