ප්‍රමුඛ පුවත 1

ජනපති අද සිංගප්පූරු අගමැති හමුවෙයි…

(UTV| කොළඹ) – සිංගප්පූරුවේ සිව් දින නිළ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) එක්සත් ජාතීන්ගේ ආසියානු පැසිෆික් කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතයි.

මෙම සමුළුව සදහා රටවල් 40 ක් නියෝජනය කරමින් පරිසර අමාත්‍යවරුන් සහ පරිසර ආයතන ප්‍රධානීන් සහභාගී වනු ඇත.

ජනාධිපතිවරයා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලුං මහතා අතර ද්විපාර්ශික සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙයි.

සිංගප්පූරු ජනාධිපතිනිය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ (24) පැවැත්විය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිහඬ කාලය තුළ මැතිවරණ පැමිණිලි රැසක්

Mohamed Dilsad

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ක්‍රියා පටිපාටිය පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිනියට

Mohamed Dilsad

පූජිත් සහ හේමසිරි ලබන මස දක්වා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment