ප්‍රමුඛ පුවත 1

නේවි සම්පත් ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 06 වනදා දක්වා යළි රිමාන්ඩ්…

(UTV| කොළඹ) – නේවි සම්පත් හෙවත් ප්‍රසාද් හෙට්ටිආරච්චි නැමැත්තා ඇතුලු සැකකරුවන් තුන්දෙනෙකු ලබන 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝගකර ඇත.

ඒ , කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින්.

2008 – 2009 කාලසීමාවේදී කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සැකපිට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

නඩුවට අදාලව 12 වන සැකකරු අද (23) හදුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණ ද එය අවලංගු කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාව කෝප් කමිටුට හමුවට කැඳවයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය සඳහා නව වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ඉදිරි සතියේදී නැවතත් ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment