ක්‍රීඩා

ක්‍රීඩා අැමතිට මිලියනයක අල්ලස් දීමට ගිය නිළධාරියෙක්ට වුණු දේ

(UTV| කොළඹ) – ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට අල්ලසක් ලබාදීමට තැත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිගණක දත්ත ක්‍රියාකරුවෙකු වහාම වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගනී.

අදාළ පුද්ගලයා සූදානම්ව සිට ඇත්තේ රුපියල් මිලියනයක අල්ලසක් අමාත්‍යවරයා වෙත ලබාදීමටය.

මෙම සේවකයාට එරෙහිව මීට පෙරද ICC දූෂණ මර්දන ඒකකයේ මෙවැනිම කටයුතු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව ශ්‍රී ලංකා  ක්‍රිකට් ආයතනය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙසී, ප්‍රංශ පාපන්දු සමාජයකට එක් වෙයි

Mohamed Dilsad

කෝලි වසරේ වැඩි ලකුණු රැස්කළ ක්‍රීඩකයා වේ

Mohamed Dilsad

ලසිත් මාලිංග තම කඩුලු සංඛ්‍යාව වැඩි කර ගන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment