ක්‍රීඩා

ක්‍රීඩා අැමතිට මිලියනයක අල්ලස් දීමට ගිය නිළධාරියෙක්ට වුණු දේ

(UTV| කොළඹ) – ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට අල්ලසක් ලබාදීමට තැත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිගණක දත්ත ක්‍රියාකරුවෙකු වහාම වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගනී.

අදාළ පුද්ගලයා සූදානම්ව සිට ඇත්තේ රුපියල් මිලියනයක අල්ලසක් අමාත්‍යවරයා වෙත ලබාදීමටය.

මෙම සේවකයාට එරෙහිව මීට පෙරද ICC දූෂණ මර්දන ඒකකයේ මෙවැනිම කටයුතු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව ශ්‍රී ලංකා  ක්‍රිකට් ආයතනය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවන T20 තරඟය අදයි

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයක් ගැන පාකිස්ථාන ක්‍රිකට් ආයතනයට ලැබුණු පණිවිඩය

Mohamed Dilsad

19න් පහළ ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment