ක්‍රීඩා

කුමා ධර්මසේනට සම්මානයක්

(UTV| කොළඹ) – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සම්මාන උළෙලේ 2018 වසරේ විනිසුරු ලෙස ඩෙවිඩ් ෂෙපර්ඩ් සම්මානයට ශ්‍රි ලංකාවේ කුමාර් ධර්මසේන නම් කරයි.

කුමාර් ධර්මසේන 2012 වසරේදී ICC වසරේ විනිසුරු ලෙස සම්මාන හිමිකරගත් අතර මෙවර ඔහු එම සම්මානයෙන් පිදුම් ලබන්නේ දෙවැනි අවස්ථාවටයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එංගලන්ත නායකත්වයට ජෝ රූට් පත් කෙරේ

Mohamed Dilsad

ආසියානු පැරා ක්‍රීඩා තරඟය ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ උණුසුම්ව පිළිගනිති

Mohamed Dilsad

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා අවසන් එක්දින තරගය අද

Mohamed Dilsad

Leave a Comment