ක්‍රීඩා

කෝලි වසරේ වැඩි ලකුණු රැස්කළ ක්‍රීඩකයා වේ

(UTV | කොළඹ) – මෙම වසර තුළ සියළු අංශයේ ක්‍රිකට් තරඟවලින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා බවට ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි පත්ව තිබේ.

ඒ මුළු ලකුණු 2455 ක් රැස් කරමින්.

2019 තුළ එක්දින තරඟ 26 කදි ලකුණු 1377 ක්, ටෙස්ට් තරඟ8 කදී ලකුණු 612 ක් සහ විස්සයි විස්ස තරඟ 10 කදී ලකුණු 466 ක් රැස් කිරීමට කෝලි සමත්ව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාකිස්ථානයට එරෙහි තරගයෙන් ඉන්දියාව කඩුලු 05ක ජයක් 

Mohamed Dilsad

T20 ලෝක කුසලාන තරගයට සිංහයන් දිවයිනෙන් පිටත්ව යයි

Mohamed Dilsad

කොදෙව් පුහුණුකරු ලෙස කර්ට්නි වොල්ෂ් පත්කරයි

Mohamed Dilsad

Leave a Comment