ප්‍රමුඛ පුවත 1

කැබ් රියක් දුම්රියක ගැටෙයි

(UTV| කොළඹ) – කුරුණෑගල ,වැල්ලව දුම්රිය හරස් මාර්ගයේදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබයි.

අද(22) අලූයම මෙමෙ අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

හිරිපිටියේ සිට කුරුණෑගල දෙසට ධාවනය වූ කැබ් රථයක්, ත්‍රිකුණාමලය සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙහිදී කැබ් රථයේ  ගමන් ගත් පුද්ගලයන් 5 දෙනාම තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබූ පිරිස අතර යුද හමුදා මේජර්වරයෙකු ද සිටින බවද වාර්තාවේ.

අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ගයේ සංඥා නිකුත් කර තිබු බවත් රියදුරුට නින්ද යාම  නිසා මෙම අනතුර සිදුව ඇති බවත් අනාවරණය වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රත්‍රන් බිස්කට් තොගයක් සමඟ ආගමන නිලධාරියෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

වසර 2020 වනවිට සියලු ග්‍රාමීය ප්‍රශ්නවලට විසදුම් ලබාදීමට පියවර

Mohamed Dilsad

මගීන් පුරවාගෙන නතරවූ දුම්රිය යළි පණගැන්වූ සිසුවා

Mohamed Dilsad

Leave a Comment