ව්‍යාපාරික

එළවළු මිල පහළට

(උදයම්,දඹුල්ල)   – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් පහළ ගොස් ඇති බව වාර්තාවේ.

එහි කළමනාකරණ භාරය  සදහන් කළේ මේ වනවිට යාපනය ප්‍රදේශයෙන් ලැබෙන එළවළු ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවය.

ඒ අනුව කැරට්, ලීක්ස්, බීට්, ගෝවා, අමුමිරිස්, වම්බටු සහ මෑකරල් ආදී එළවළු වර්ග විශාල වශයෙන් ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙමින් පවති.

මේ වනවිට වෙළදපොලෙහි මෙම එළවළු වර්ග සියල්ලම පාහේ කිලෝවක් රුපියල් 60 -65 අතර මිලකින් අලෙවි කෙරෙන බව වාර්තාවේ.

Related posts

මේ වසරේ පළමු මාස 08ට වාහන ආනයනය සඳහා ඩොලර් බිලියනයක් වැය කරලා

Editor O

ප්‍රතිපත්ති පොලි අනුපාත තවදුරටත් අඩු කරයි

Mohamed Dilsad

බේරුවල සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

Leave a Comment