ප්‍රමුඛ පුවත 1

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු වර්ජනයේ

(UTV| කොළඹ) – මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය විසින් හෙට (21) දිනයේදී දිවයිනපුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

මහජන සෞඛ්‍ය පරික්ෂක වෘත්තියේ පරිපාලන තනතුරු අකර්මන්‍යය කිරීමට බළධාරින් කටයුතු කර ඇති බවට චෝදනා කරමින් ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කිරීමට තීරණය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජා-ඇල සුදුවැල්ල ගම වැසේ

Mohamed Dilsad

කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට හිටපු ඇමති රිෂාඩ් සම්බන්ධ නොමැති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තේරීම් කාරක සභාවට කියයි

Mohamed Dilsad

හදිසි පාර්ලිමේන්තු සැසි වාරය ගැන ඒකාබද්ධය අපේක්ෂාවෙන්

Mohamed Dilsad

Leave a Comment