ප්‍රමුඛ පුවත 1

මත්තේගොඩ – පිටකොටුව පෞද්ගලික බස් රථ වැඩ වර්ජනයක…

(UTV| කොළඹ) – මත්තේගොඩ – පිටකොටුව පෞද්ගලික බස් රථ රියදුරන් සහ සහයකයින් අද (17) වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

මත්තේගොඩ පිහිටි බස් රථ ගාල් කරන තබන ස්ථානයට වෙනත් වාහන ඇතුළත් කිරීමට හෝමාගම ප්‍රාදේශීය සභාව අවසර ලබාදීමට එරෙහිව මෙම වර්ජනය ආරම්භ කළ බව මත්තේගොඩ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සී.කේ. දිසානායක මහතා සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘එළිය’ සංවිධානයේ නව කාර්යාලයේ වැඩ ආරම්භ කෙරේ..

Mohamed Dilsad

මෙරට තවත් ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

වසරේ මුල්ම චන්ද්‍රග්‍රහණය අදයි

Mohamed Dilsad

Leave a Comment