ප්‍රමුඛ පුවත 1

ඕනෑම අවස්තාවක ජනාධිපතිවරණයක් පැවැත්ත් විය හැකි – මන්ත්‍රී දිනේෂ් කියයි

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැවත වරක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට ඉඩ කඩ පවතින බව  පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන පවතින බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඊයේ (15)  පාදුක්ක ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව මැතිවරණ පැවැත්වීම කල් දමමින් සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.

පළාත් පාලන මැතිවරණ පැවැත්විය යුතු කාලය ගත වී දැනට වසර එකහාමාරක් බවද මන්ත්‍රීවරයා  මෙහිදී පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංකා ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වය වාර්තා වේ…

Mohamed Dilsad

මත්පැන් පෙරූ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ගැන ජිනීවාහි විවදය අදයි

Mohamed Dilsad

Leave a Comment