Trending News

ඉරානයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට.

(UTV| කොළඹ) – ඉරානයේ ටෙහෙරාන් අගනුවර අසලදී  හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට පත්ව තිබේ.

මෙම ගුවන් යානය බොයිං 707 වර්ගයේ ගුවන් යානයක් වන බව ඉරානයේ ගුවන් සේවා සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසු බව විදෙස්  වාර්තා වල දැක්වේ.

ගුවන්යානයේ  පාලනය සිය මෙහෙයවීමෙන් ගිලිහෙන්නට  පෙර ගුවන් නියමුවා හදිස්සියේ ටෙහෙරාන් අගනුවර අසල ඇති කරාජි නගරට ගොඩබස්වා තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්ද ගුවන් ගමනට බාධා එල්ල වූ බව වාර්තා වේ.

එය කිර්ගිස්තානයේ බිෂ්කෙක් අගනුවර සිට මස් රැගෙන ගිය ගුවන් යානයක් වන අතර ගුවන් යානයේ  පුද්ගලයන් 10 දෙනෙකු ගමන් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් කොමිෂමෙන් අත්අඩංගුවට ගනී

Editor O

Sri Lanka to strengthen Tourist Police in 2018

Mohamed Dilsad

15 hour water cut in several areas

Mohamed Dilsad

Leave a Comment