ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලාංකිකයින්ට පෙබරවාරි මස සිට ඊ-හෙල්ත් කාඩ්පතක්.

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ මිලියන 21 ක ජනතාවටම ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මූලික අදියර විදිහට කළුතර මහ රෝහල, බණ්ඩාරගම දිසා රෝහල කේන්ද්‍ර කර ගනිමින් ඊ-හෙල්ත් කාඩ්පත් නිකුත් කිරිමට සැළසුම් කර ඇත.

ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරිම තුලින් කිසියම් රෝගියෙකුගේ සම්පුර්ණ රෝගී වාර්තා ඊට ඇතුලත් කර තිබීම නිසා ඕනෑම ප්‍රදේශයක වෛද්‍යවරයෙකුට කඩිනමින් ප්‍රතිකාර කිරිමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

මාස 06 ක කාලයක් තුල ඊ-හෙල්ත් කාඩ්පත ජනතාවට ලබාදීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනබල මෙහෙයුම අසාර්ථකයි – එජාපය කියයි

Mohamed Dilsad

මෝදර මාදම්පිටිය ප්‍රදේශයේ රථ වාහන ධාවනයට සීමා

Mohamed Dilsad

වාහන මිල ලබන වසරේදී ඉහළට

Mohamed Dilsad

Leave a Comment