ප්‍රමුඛ පුවත 1

පොලිස්පති අද හඬ පරීක්‍ෂණයට යන්න සුදානම්

(UTV| කොළඹ) – පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද(14) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය.

ප්‍රභු ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සිදු කළ හෙළිදරව්වකට අනුව   සිදුකෙරෙන පරීක්ෂණයකට අදාළව පොලිස්පතිවරයාට අද දිනයේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිනු ඇත.

ඒ අනුව තමන් අද දිනයේ උදෑසන 9.30ට එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙස පොලිස්පතිවරයා පවසයි.

මෙම පරීක්‍ෂණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින්නේ ප්‍රථම වතාවටය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අබාධිත රණවිරුවන්ට විසඳුමක් ගේන්න සජිත් ඉදිරිපත් වෙයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 100 දක්වා ඉහලට

Mohamed Dilsad

බැදුම්කර සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීම සදහා විශේෂ ජනාධිපති කොමිසමක්

Mohamed Dilsad

Leave a Comment