ප්‍රමුඛ පුවත 1

රජයේ වෛද්‍ය නිලධාරීන්ට ජනපති දුන් පොරොන්දුව

(UTV| කොළඹ) – ගත වූ කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යංශයේ සිදුවූ බව කියන වංචා දූෂණ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එකඟතාවය පල කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ(12) රාත්‍රියේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක නිරතවී තිබේ.

ජනාධිපති නිල නිවසේදී පැවතී මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේයැයි එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරු-නැගෙනහිර පළාත්වල වෛද්‍යවරුන් හෙට වර්ජනයේ

Mohamed Dilsad

‘ෆොනී’ සුළි කුණාටුව තවදුරටත් දරුණු වේ.

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක පැය 21ක් ජලය අත්හිටුවයි.

Mohamed Dilsad

Leave a Comment