ප්‍රමුඛ පුවත 1

මුසම්මිල්ට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ධුරය

(UTV| කොළඹ) – මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති A.J.M මුසම්මිල් මහතා පත් කෙරේ.

A.J.M මුසම්මිල් මහතා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස ජනධිපති ලේකම් කාර්යාල නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති අත්අඩංගුවට

Mohamed Dilsad

මූතූර් මුහුදේ දියනෑමට ගිය සිසුන තිදෙනෙකු දියේ ගිලී මරුට

Mohamed Dilsad

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය නෑ

Mohamed Dilsad

Leave a Comment