ප්‍රමුඛ පුවත 1

සංවර්ධන ලොතරැයියෙන් ජනාධිපති අරමුදලට කෝටි 200ක්.

(UTV| කොළඹ) – සංවර්ධන ලොතරැයි මණ්ඩලය පසුගිය වසරේදි සිය ආදායමෙන් රුපියල් කෝටි 200ක් ජනාධිපති අරමුදලට ලබාදි ඇත.

පසුගිය වසරේ දි මණ්ලයේ අලෙවි ආදායම 18%ක් කින් වර්ධනය විම නිසා මෙතරම් විහාල මුදලක් ජනාධිපති අරමුදලට ලබාදීමට හැකියාව ලැබීම සංවර්ධ ලොතරැයි මණ්ලයේ සභාපති සේන සුරියපෙරුම මහතා පැවසිය.

ජනාධිපති අරමුදලට දායකත්වය සපයන එකම ආයතනය සංවර්ධන ලොතරැයි මණ්ඩලය වේ.

එම අරමුදලට ලබාදෙන දායකත්වය තුළින් අසාධ්‍ය රෝගින් දහස් ගණනකට පිළිසරණ වීම සහ සරසවි සිසුන් දහස් ගණනකට ශිෂත්වය ප්‍රදානය කිරිමට හැකියාව ලැබී ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෘද සැත්කම් සිදු කිරිමට අවශ්‍ය යන්ත්‍ර සහ සිලින්ඩර ආනයනයට නියෝග..

Mohamed Dilsad

ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ වාන් දොරටු 02 ක් විවෘත කෙරේ

Mohamed Dilsad

ධිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් ඉල්ලා සිටි

Mohamed Dilsad

Leave a Comment