ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මීල සංශෝධනයට කමීටුව රැස් වෙයි..

(UTV| කොළඹ) – මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරිම සම්බන්ධයෙන් තීරණය කරන මිල කමිටුව අද (10) පස්වරුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමීතව ඇති බව මුද් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එම කමිටුව පස්වරු 03 ට මුදල් අමාත්‍යාංශයේදී රැස්වීමට නියමිතව ඇත.

ලෝක වෙළද පොලේ ඉන්ධන මිල වෙනස්වීමට අනුකූලව මෙරට ඉන්ධන මිල තීරණය කිරීම සඳහා සෑම මසකම 10 වනදා මිල කමිටුව රැස් විම සිදු කෙරේ.

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 51.7 ක් ලෙස සටහන්ව පවති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාන් මිල ඉහළට [VIDEO]

Mohamed Dilsad

තාක්ෂණයෙන් ත්‍රස්තවාදය නිර්මාණය කරන්න ඉඩනොදිය යුතුයි – ඇමති වජිර කියයි

Mohamed Dilsad

තම නිවාස රූගත කල බවට මන්ත්‍රී රවීගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

Mohamed Dilsad

Leave a Comment