ප්‍රමුඛ පුවත 1

සය පුද්ගල ඝාතනයට දෙදෙනෙකුට මරණ දඬුවම..

(UTV| කොළඹ) – 1999 වසරේ සැප්තැම්බර් මස 18 වනදා බොරලැස්ගමුව දෙල්කඳ ප්‍රදේශයේදී පුද්ගලයන් 06 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරුවන් වූ විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ අද (10) මරණ දඩුවම නියම කළේය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අදාල චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටද මහාධිකරණය නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද ලෝටස් පාර තාවකාලිකව වැසුනේ ඇයි

Mohamed Dilsad

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව

Mohamed Dilsad

මැකලම් පිවිසුම් උද්‍යානය ජනතා අයිතියට.

Mohamed Dilsad

Leave a Comment