ප්‍රමුඛ පුවත 1

අද (09) සිට වියළි කාළගුණයේ ‌‌‌වෙනසක්…

(UTV| කොළඹ) – මේ දිනවල දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය  හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන පස්වරු 2 න් පසු හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් ‌දෙයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැලිකඩට හෙරොයින් ගෙන ගිය බන්ධනාගාර සැරයන් අත්අඩංගුවේ

Mohamed Dilsad

කුවේටයේ හිරිහැරවලට ලක්වූ ගෘහ සේවිකාවන් 36 ක් දිවයිනට

Mohamed Dilsad

නීතිවිරෝධී ලෙස මෙරටට රත්තරං ගෙන ආ නෝවේජියානු ජාතිකයන් 2ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment