ප්‍රමුඛ පුවත 1

වසරේ පළමු පක්ෂ නායක රැස්වීම අද

(UTV| කොළඹ) – 2019 වසරේ පළමු පක්ෂ නායක රැස්වීම මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ.

ඒ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ සඳහා සියලු පක්ෂ නායකයින් සහභාගී වී සිටින බව වාර්තාවේ.

ලබන 8 වන දා රැස්වන පාර්ලිමේන්තු සැසි වාරයේ න්‍යාය පත්‍රය සකස් කිරීම සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කිරීමට නියමිත අතර මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක කාර්යාලය ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව කථානායක කාර්යාලය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කෝටියක රත්‍රන් සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මංගල සමරවීර සහ හිටපු රේගු අධ්‍යක්ෂවරිය අතර හමුවක්…

Mohamed Dilsad

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි නඩුව අද සිට යළිත් විභාගයට

Mohamed Dilsad

Leave a Comment