ප්‍රමුඛ පුවත 1

නව නාවික හමුදාපති ජනපති හමුවෙයි.

(UTV| කොළඹ) – ධුරයේ වැඩ භාරගත් නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ජනාධිපතිවරයා හමු වෙයි.

ඔහු අද (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශයෙ සඳහන් කරයි.

නව ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව රාජ්‍ය නායකයා හමුවීමේ සම්ප්‍රදාය ඉටු කරමින් ජනාධිපති නිල නිවස වෙත පැමිණි නාවික හමුදාපතිවරයා ජනාධිපතිතුමා සමඟ සම්ප්‍රදායානුකූලව සමරු තිළිණ ද හුවමාරු කර ගත්තේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ගෝඨාභය රාජපක්ෂ අද පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයා ඉන්දීය කොන්ග්‍රස් පක්‍ෂ සභාපතිනිය හමුවෙයි

Mohamed Dilsad

අර්තාපල් ගොවීන්ට බීජ අර්තාපල් සඳහා ලබාදෙන සියයට 50 ක සහනාධාරය සියයට සියය දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment