ප්‍රමුඛ පුවත 1

සෞඛ්‍ය අමාත්‍යාංශය ගුවන් හමුදාව සමඟ ගිවිසුම් ගත වෙයි

(UTV| කොළඹ) – ගුවන් හමුදාව සමග ගිවිසුමකට එළැඹීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරයි.

ඒ මොළය මිය ගිය පුද්ගලයින්ගෙන් ලබා ගන්නා අවයව කඩිනමින් රෝගීන් වෙත ප්‍රවාහනය සඳහාය.

මේ සම්බන්ධයෙන් අත්හදා බැලීම් කිහිපයක් මේ වන විට සිදු කෙරෙන අතර එය සාර්ථක වුවහොත් නව ගිවිසුමට එළැඹීම තීරණය කළ බව ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා සඳහන් කළේය.

මෙමගින් වඩාත් පහසුවෙන් රෝගීන් සඳහා අවයව ප්‍රවාහන කිරීමට හැකියාව ලැබෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආපදා හේතුවෙන් අස්ථානගතවු ජාතික හැඳුනුම්පත් යළි ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

නිවසේ සිට වැඩ කරන තවත් සතියක් අදින් ඇරඹේ

Mohamed Dilsad

විල්පත්තුවේදී වනජීවි නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබයි

Mohamed Dilsad

Leave a Comment