ප්‍රමුඛ පුවත 1

ගම් පෙරලිය ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

(UTV|කොළඹ) – අතරමග නතර වූ ගම්පෙරළිය වැඩසටහන යළි ආරම්භ කිරීමට සුදානම් වෙයි.

මේ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අද (02) ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලයේදීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රමිතියෙන් තොර පොලිතින් තොගයක් මාතලේදී සොයා ගැනේ

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට මිලියන 110 ක නවීන කැමරා පද්ධතියක්

Mohamed Dilsad

ආපදාවන් පිළිබඳව සකස් කෙරුණු අන්තර්කාලීන වාර්තා අග්‍රාමාත්‍ය ලේකම් වෙත

Mohamed Dilsad

Leave a Comment