ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය ආයතනවල මුල් පුටු ගැන ජනපතිගෙන් රතු එළියක්

(UTV| කොළඹ) – තම අනුමැතිය ලැබෙන තුරු කිසිදු රාජ්‍ය ආයතනයක මුල් පුටු සදහා පුද්ගලයින් පත් කිරීම ජනපති අත්හිටුවයි.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් විසින් නම් කරනු ලබන පුද්ගලයින් රාජ්‍ය ආයතන සදහා පත් කල හැකි වන්නේ ජනපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කල කමිටුවේ අනුමැතිය ලැබීමෙන් පසුවය.

මෙම උපදෙස් අමාත්‍යංශ ලේකම්වරුන්ට මේවන විටත් ලබා දී ඇත.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2019/01/49140292_230142461238392_6753001590879158272_n.png”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයිස් සමඟ ඉන්දියානුවෙක් කටුනායක දී අත්අඩංගුවට

Mohamed Dilsad

හමුදාපතිවරයා වහාම ප්‍රකාශයක් කල යුතුයි – රෝහණ [VIDEO]

Mohamed Dilsad

මුහුදු ජලය පානීය ජලය බවට පත් කිරීමේ තාක්ෂණික වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment