ප්‍රමුඛ පුවත 1

හමුදාපතිවරයා වහාම ප්‍රකාශයක් කල යුතුයි – රෝහණ [VIDEO]

(UTV | කොළඹ) – දේශපාලන කටයුතු සඳහා හමුදාපතිවරයා යොදාගෙන තිබීම සම්බන්ධව, හමුදාපතිවරයා විසින් රටට ප්‍රකාශයක් සිදුකල යුතු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මැතිවරණ සමයේ ක්‍රියාකාරකම් පිලිබඳ පැහැදිලි කිරීමක් සිදුකළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

පුත්තලමට කුණු ගෙන ඒම ආරම්භ කළේ ගෝඨාභයයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment