ප්‍රමුඛ පුවත 1

නාවික හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක ධුරයට ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර

(UTV| කොළඹ) – නාවික හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක තනතුරට ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පත්කර ඇත.

මීට පෙර එම තනතුරේ කටයුතු කරනු ලැබූ කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතාට හිමිවූ නව පත්වීමක් හේතුවෙන් ලැබූ ස්ථාන මාරුවීම හේතුවෙන් මෙම නව පත්වීම සිදුකර ඇත.

මාධ්‍ය ප්‍රකාශක ධුරයට පත්වීමට පෙර ඉසුරු සූරියබණ්ඩාර මහතා නාවික හමුදා මූලස්ථානයේ විදේශ සබඳතා මාණ්ඩලික නිලධාරී ලෙසට කටයුතු කර ඇත.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙක් වන ඉසුරු සූරියබණ්ඩාර මහතා 2006 වසරේදී නාවික හමුදාවට එක්වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මරණ දණ්ඩනය පිලිබඳ අග්‍රාමාත්‍යවරයා තානාපතිවරුන් හමුවී කරුණු දක්වයි.

Mohamed Dilsad

“රටේ කිසිම දේශපාලන අස්ථාවර භාවයක් නැහැ” – අගමැති

Mohamed Dilsad

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් එරෙහි නඩුව කල් තැබෙයි..

Mohamed Dilsad

Leave a Comment