ප්‍රමුඛ පුවත 1

එමිල් රන්ජන් ළමාහේවා යළි රක්ෂිත බන්ධනාගාරයට

(UTV| කොළඹ) – හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මේ මස 08 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

ඔහු අද (01)  පෙරවරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කළේය.

එහිදී මෙම සිද්ධියට යොදාගත් ගිනි අවි සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසීය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වලට බ්‍රිතාන්‍යයේ අඛණ්ඩ සහය

Mohamed Dilsad

මැතිවරණ කාල සීමාව සාමකාමියි

Mohamed Dilsad

වෘත්තීය සමිති යලි වැඩවර්ජනයකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment