ප්‍රමුඛ පුවත 1

ආණ්ඩුකාර ධුර වෙනස් වෙයි

(UTV| කොළඹ) – මේ වසර අවසන් වීමට පෙර ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට එම ධුරවලින් ඉල්ලා අස් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔවුන්ට එම ධුර වලින් ඉල්ලා අස්වීමට ලැබෙන අවසන් දිනය අද(31) වනු ඇත.

ආණ්ඩුකාරවරුන්ගේ සංශෝධනයක් සඳහා ජනාධපතිවරයා විසින් අදාළ දැනුම් දීම සිදු කර තිබේ .

ඇතැම් ආණ්ඩුකාරවරුන් පවසන්නේ යළිත් ආණ්ඩුකාරධුර ඔවුන්ට ලැබෙනු ඇති බව විශ්වාස කරන බවයි.

මේ අනුව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මේ වන විටත් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දඹුල්ල ප්‍රදේශයේ ගුරුවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව යළි කල් යයි

Mohamed Dilsad

මරණ දඬුවම ගැන යුරෝපා සංගමයෙන් යළි සිහිපත් කිරීමක්

Mohamed Dilsad

Leave a Comment