ප්‍රමුඛ පුවත 1

පාසල් වාරය ආරම්භ කිරිමට ප්‍රථමයෙන් දෙදින ඩෙංගු මර්ධන වැඩසටහනක්..

(UTV| කොළඹ) – 2019 පළමු පාසල් වාරය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් දෙසැම්බර් මස 30 සහ 31වන දිනයන්හි සියලු පාසල් සහ අධ්‍යාපන ආයතන තුල ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යපාන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

සීඝ්‍රයෙන් පැතිරයන ඩෙංගු උවදුර වළක්වා ගැනීම සදහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කල දැනුම්දීමකට අනුවයි අධ්‍යාපන අමාත්‍ය වරයා මෙම උපදෙස් ලබා දුන් බවද එම අමාත්‍යාංශය කියයි.

ඒ අනුව ලබන 30 සහ 31 යන දිනවලදී දිවයිනේ සියලුම පාසල් සහ අධ්‍යාපන ආයතන තුල අදාල පිරිසිදු කිරීම් සිදුකිරිම සඳහා අදාළ බලධාරින්ට උපදෙස් ලබා දුන් බවද එම අමාත්‍යාංශය වැඩි දුරටත් කියයි.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද පළාත් කීපයකට තද වැසි….

Mohamed Dilsad

මීටර් නැති ත්‍රීරෝද රථ වලට ලබන මස සිට දඩ

Mohamed Dilsad

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment