ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ ප්‍රතිඵල 31 වනදාට පෙර

(UTV| කොළඹ) – මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රථීපල දෙසැම්බර් 31 වනදාට පෙර නිකුත් කිරීමට හැකියාවක් ලැබෙනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 16ක් හමුදා භාරයට

Mohamed Dilsad

පුත්‍රයාගේ ඉක්මන් කෝපයෙන් අවසන් ගමන් ගිය පියා

Mohamed Dilsad

රාජ්‍ය ආයතන පත් කිරීම් නිර්දේශ ඉදිරිපත් කිරීමේ අවසන් දිනය දැනුම්දෙයි

Mohamed Dilsad

Leave a Comment