විදෙස්

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමේ නව පද්ධතියක්.

(UTV| ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ පසුගිය දා ඇති වූ  සුනාමි තත්ත්වය හේතුවෙන් එරට අනතුරු ඇඟවීමේ පද්ධතිය අක්‍රියව පැවතිම නිසා නව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

2012 වසරෙන් පසුව මෙම පද්ධතිය අක්‍රියව තිබු බව මිට පෙර වාර්තා වේ.

මෙම පද්ධතිය ලබන වසරේදී ස්ථාපිත කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන්  කරයි

ඇතිවූ සුනාමි තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 429ක් මිය ගොස් තිබෙන අතර  තවත් පුද්ගලයින් 150දෙනෙකු පමණ අතුරුදන් වේ.

 

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බෝම්බ භියකින් දිල්ලි ගුවන් තොටුපල වැසේ

Mohamed Dilsad

යුක්රේන ගුවන් අනතුරෙන් 25කට දිවි අහිමි වෙයි

Mohamed Dilsad

සඳ මත සිය ජාතික ධජය පිහිටවූ දෙවන රට බවට චීනය පත්වෙවෙයි

Mohamed Dilsad

Leave a Comment